Hirunews Logo
%E0%B7%84%E0%B6%82%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Sunday, 17 March 2019 - 16:05
හංවැල්ලේ පුද්ගලයෙකු කැළණි ගඟට පැන අතුරුදන් වෙයි
5

Shares
616

Views
කඩුවෙල - නවගමුව දේවාලය අසළින් කැළණි ගඟට පැන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද උදෑසන 6ට පමණ මෙම පුද්ගලයා දේවාලය අසළින් කැළණි ගඟට පැන ඇති බවට ප්‍රදේශවාසීන් දැනුම් දුන් බවයි.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ හංවැල්ල - තුන්නාන ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක්.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
News Image
Hiru News Programme Segments
291 Views
19,001 Views
10,939 Views
11,285 Views
260 Views
66,012 Views
Top