Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Sunday, 17 March 2019 - 17:24
පාසල් සිසුවියක් පැහැරගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට
31

Shares
3,747

Views
අවුරුදු 15ක් පමණ වයසැති පාසල් සිසුවියක් ත්‍රිරෝද රථයකින් පැහැර ගෙන යමින් සිටි පුද්ගලයෙකු තලාතුඔය - ගුරුදෙනිය ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඇයගේ දෙමව්පියන් පොලීසියට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.

මෙම පාසල් සිසුවිය මතුරට ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි වියේ පසුවනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
Hiru News Programme Segments
151 Views
19,472 Views
11,015 Views
11,408 Views
72 Views
66,509 Views
Top