Hirunews Logo
%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B6%82+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+50+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Sunday, 17 March 2019 - 18:11
ඉන්දුනීසියාවේ ගං වතුරෙන් 50 දෙනෙකු මරුට
1

Shares
214

Views
ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයක් සමඟ ඇති වූ  ගං වතුර හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ගං වතුරත් සමඟ ඇති වූ විවිධ ආපදා තත්ත්වයන් හමුවේ තුවාල ලැබූ 60 දෙනෙකු පමණ රෝහල් ගත කර ඇති බවයි.

වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පස් කඳු කඩා වැටීම් හේතුවෙන්.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
Hiru News Programme Segments
151 Views
19,472 Views
11,015 Views
11,408 Views
72 Views
66,509 Views
Top