%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7%2C+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
Sunday, 17 March 2019 - 18:57
වසරකට භික්ෂූන් වහන්සේලා දහසක්, සිවුරු හැර යන බවට, විෂය භාර ඇමතිගෙන් හෙළිදරව්වක්
293

Views
වසරකට භික්ෂූන් වහන්සේලා දහසක් සිවුරු හැර යන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පවසනවා.

දිගන - රජවැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක අද (17) පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ භික්ෂූන් වහන්සේලා රක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇති බවයි.

මීට අමතරව බුද්ධ ශාසන ආරක්ෂා කර ගැනීම සඳහා වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කිරීම සඳහා වැඩසටහනක් ද ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,991 Views
56,447 Views
21,626 Views
28,738 Views
1,297 Views
106,172 Views
Top