Hirunews Logo
%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Sunday, 17 March 2019 - 19:14
සියළු දෙනාගේ සහයෝගයෙන් සංවර්ධන කටයුතු සිදුකරන බව අගමැති කියයි
1

Shares
182

Views
සියළු දෙනාගේ සහයෝගයෙන් ආණ්ඩුව සංවර්ධන කටයුතු සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

මාවනැල්ල ප්‍රදේශයේ සංවර්ධනය කරන ලද මාර්ග කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද (17) පෙරවරුවේ එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම් ඇතුළු පිරිසක් එක්ව සිටියා.


rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
News Image
Hiru News Programme Segments
291 Views
19,001 Views
10,939 Views
11,285 Views
260 Views
66,012 Views
Top