ආපනශාලා වසරක් පාසා ලියාපදිංචියට

Sunday, 17 March 2019 - 19:34

%E0%B6%86%E0%B6%B4%E0%B6%B1%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8F+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ආපනශාලා වසරක් පාසා ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, අප්‍රේල් 2 වනදා සිට බිස්කට් ඇතුලු රස කැවිලිවල අඩංගු සීනි, ලුණු සහ මේද සංඝටකවල ප්‍රමාණයන් පැහැදිළිව පාරිභෝගිකයාට නිරීක්ෂණය කිරීමට හැකිවන පරිදි වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වා දීමට ද කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories