Hirunews Logo
%E0%B6%86%E0%B6%B4%E0%B6%B1%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8F+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
Sunday, 17 March 2019 - 19:34
ආපනශාලා වසරක් පාසා ලියාපදිංචියට
3

Shares
372

Views
ආපනශාලා වසරක් පාසා ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, අප්‍රේල් 2 වනදා සිට බිස්කට් ඇතුලු රස කැවිලිවල අඩංගු සීනි, ලුණු සහ මේද සංඝටකවල ප්‍රමාණයන් පැහැදිළිව පාරිභෝගිකයාට නිරීක්ෂණය කිරීමට හැකිවන පරිදි වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වා දීමට ද කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
Hiru News Programme Segments
12 Views
19,343 Views
11,004 Views
11,375 Views
59 Views
66,382 Views
Top