Hirunews Logo
%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92+%E0%B6%89%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%9A%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%9A%E0%B6%BA+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
Sunday, 17 March 2019 - 19:48
ජිනීවා කොන්දේසි ඉෂ්ඨ කළත් ආර්ථිකය ශක්තිමත් නැහැ - විපක්ෂයෙන් චෝදනා
1

Shares
193

Views
සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව රහසිගතව පුපුරුවා හැර ජිනිවා කොන්දේසි ඉෂ්ඨ කළ ද අපනයනය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ආණ්ඩුවට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, ඇඹිලිපිටිය ප්‍රදේශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ද ජිනිවා මානව හිමිකම් කවුන්සිල යෝජනා සම්බන්ධයෙන් අදහස් පළ කර සිටියා.


 


rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
Hiru News Programme Segments
534 Views
19,263 Views
10,996 Views
11,352 Views
51 Views
66,289 Views
Top