Hirunews Logo
%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
Sunday, 17 March 2019 - 20:55
ත්‍රිපිටක සතියක් ප්‍රකාශයට හේතුව ජනපති පහදයි
2

Shares
329

Views
ත්‍රිපිටක සතියක් ප්‍රකාශයට පත් කළේ බුදුදහම පිළිබඳ වැරදි මත ප්‍රචාරය විම් වැළැක්වීමේ අරමුණින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ බිංගිරිය ප්‍රදේශයේ පැවති උත්සවයකදීයි.

බිංගිරිය, උඩුබද්දාව ප්‍රදේශයේදී, පිහිටි ගලක නිර්මාණය කරන ලද දකුණු ආසියාවේ විශාලතම හිටි පිලිමය නිරාවරණය කිරීම අද සිදුකෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මේ අවස්ථාවට පක්ෂ විපක්ෂ මැති ඇමති ඇමතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

rnrn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
Hiru News Programme Segments
151 Views
19,472 Views
11,015 Views
11,408 Views
72 Views
66,509 Views
Top