Hirunews Logo
%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B6%9F%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94
Sunday, 17 March 2019 - 21:11
මහ මඟදී කාන්තාවක් ඉදිරියේ අසංවර වූ ත්‍රිරෝද රථ රියදුරුට වැඩ වරදින ලකුණු
54

Shares
6,535

Views
මහ මඟදී යම් ආකාරයක ලිංගික හිංසනයකට ලක්වූ කාන්තාවක් විසින්ම අන්තර්ජාලයට එක් කල වීඩියෝවක් පිලිබදව අප පසුගියදා වාර්තා කළා.
ඒ සමඟ එම සිදුවීම සම්බන්ධයෙන් අද වන විට නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

අන්තර් ජාලයේ සංසරණය වන මෙම වීඩියෝව පිලිබදව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප අනාවරණය කලේ පසුගිය 15 වැනිදායි.

ඒ සමඟම මෙම සිදුවීම පිලිබදව සමාජයේ දැඩි කතා බහක් නිර්මාණය වී අවසන්.

බම්බලපිටිය ආලෝක සංඥා පුවරුවක් අසලදී කාන්තාවක විසින් මුහුණ පෑ මෙම අත්දැකීම සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය මේ වනවිට නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

rn
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
මින්නේරියේ සුන්දරත්වය වැඩි කරන වන අලි
Thursday, 14 March 2019 - 20:54
වැසි කාලය ගෙවී යාමත් සමග මින්නේරිය ජාතික වනෝද්‍යානයට වන අලි රංචු වශයෙන් පැමිණීම ආරම්භ වී තිබෙනවා.... Read More
News Image
Hiru News Programme Segments
534 Views
19,263 Views
10,996 Views
11,352 Views
51 Views
66,289 Views
Top