%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
Thursday, 21 March 2019 - 14:11
කාශ්මීරයේ අත්බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුට තුවාල
333

Views
උතුරු කාශ්මීරයේ සිදුවූ අත්බෝම්බ ප්‍රහාරයකින් ඉන්දීය පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බෝම්බ ප්‍රහාරයකින් ඉන්දීය පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් උසස් නිලධාරියෙකු ඝාතනය කර දින දෙකකට පසුවයි මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ලවී ඇත්තේ.   



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,808 Views
56,296 Views
21,568 Views
28,686 Views
1,267 Views
106,024 Views
Top