%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+03+%E0%B6%9A+%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB
Thursday, 21 March 2019 - 19:53
රටවල් 03 ක ගංවතුර
278

Views
සිම්බාබ්වේ, මොසැම්බික් සහ මලාවී යන රටවලට අධික වර්ෂාපතනයෙන් සහ ගංවතුර හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මොසැම්බික් රාජ්‍යයේ පමණක් පුද්ගලයින් 217 දෙනෙකු මියගොස් තවත් 15,000 ක් පමණ අවතැන් වී ඇති බවයි.

එමෙන්ම, සිම්බාබ්වේ රාජ්‍යයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන්ද පුද්ගලයින් 139 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top