තුවාල ලැබූ අලි පැටවෙකු බේරාගත් මෙහෙයුම

Sunday, 24 March 2019 - 16:44

%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8
ත්‍රිකුණාමලය - හබරණ මාර්ගයේ කිතුල්උතුව යකා වංගුව ප්‍රදේශයේදී මව සමඟ පාර මාරු වෙමින් සිටි වන අලි පැටවෙකු ලොරි රථයක ගැටී
තුවාල ලබා තිබෙනවා.

අද (24) අලුයම මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මාස 8ක පමණ වයසැති වන අලි පැටවෙක්.

ගිරිතලේ වනජීවී කාර්යාලයේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව එම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරින් පැය 8ක පමණ මෙහෙයුමකින් අනතුරුවයි අලි පැටවා සිය මවගෙන් වෙන් කර ප්‍රතිකාර සදහා රැගෙන ගොස් ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories