Hirunews Logo
%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%9A%E0%B6%AD+%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%92+01+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7
Monday, 15 April 2019 - 12:38
වර්ණ සංකේත ජුනි 01 වැනිදා සිට
330

Views
ඝන ආහාර සහ අර්ධ ඝන ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමය ජුනි 01 වනිදා සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මීට අදාළ ගැසට් නිවේදනය නුදුරේදීම නිකුත් කරන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ සඳහා බිස්කට් සහ රස කැවිලි නිෂ්පාදකයින්ගේ සංගම්වලද සහය ලැබී තිබෙනවා.

මේ වනවිට පැණි බීම සඳහා ඒවායේ සීනි ප්‍රමාණයට අනුරූප වර්ණ සංකේත ක්‍රමයක් ක්‍රියාත්මකයි.


Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ගිනිගෙන දැවුණු ප්‍රංශයේ හදවත
Tuesday, 16 April 2019 - 10:41
ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන වසර 850 ක් පැරණි පැරිස් අගනුවර මධ්‍යයේ පිහිටි "නොට්රඩාම්" දෙව්... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,544 Views
23,395 Views
11,821 Views
12,930 Views
26 Views
71,009 Views
Top