%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%96%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
Monday, 15 April 2019 - 14:19
දක්ෂිණ අධිවේගී මාර්ගයේ තදබදය නිසා කොක්මාදූව පිටවීම් දොරටුව භාවිත කරන්නැයි උපදෙස්
429

Views
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර - ගොඩගම නිල්වලා පිටවීමේ දොරටුව ආසන්නයේ පවතින රථවාහන තදබදය හේතුවෙන් කොක්මාදූව පිටවීම් දොරටුව භාවිත කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙනවා.

මාතර සිට කතරගම දක්වා ඉදිකෙරෙමින් පවතින අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ කරන ස්ථානයේ සිදුකරන ඉදිකිරීම් කටයුතු හේතුවෙනුයි මෙම රථවාහන තදබදය හටගෙන ඇත්තේ.

මේ නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට මාතර දෙසට ගමන් ගන්නා රථවාහන ගොඩගම පිවිසුම ආසන්න වනවිට වේගසීමා පිළිබඳව අවධානය යොමුකරන ලෙසද පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,473 Views
56,035 Views
21,475 Views
28,587 Views
1,213 Views
105,738 Views
Top