Hirunews Logo
%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+100+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
Monday, 15 April 2019 - 15:29
පළාත් රැසකට හෙට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
495

Views
හෙට (16) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සබරගමුව, ඌව, මධ්‍යම, දකුණ, බස්නාහිර සහ වයඹ පළාත්වල මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වැසි පවතින අවස්ථාවල අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ඒවා අවම කර ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ගිනිගෙන දැවුණු ප්‍රංශයේ හදවත
Tuesday, 16 April 2019 - 10:41
ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන වසර 850 ක් පැරණි පැරිස් අගනුවර මධ්‍යයේ පිහිටි "නොට්රඩාම්" දෙව්... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,544 Views
23,395 Views
11,821 Views
12,930 Views
26 Views
71,009 Views
Top