Hirunews Logo
%E0%B6%B8%E0%B7%93%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9B%E0%B7%9A%E0%B6%AF%E0%B7%80%E0%B7%8F%E0%B6%A0%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD
Monday, 15 April 2019 - 19:50
මීතොටමුල්ල ඛේදවාචකයේ නොදුටු පැත්ත
405

Views
කසල කන්දකින් මඩිය තරකර ගැනීමට වෙහෙසුණු දේශපාලඥයින් සහ නිලධාරීන් නිසා අසරණ වූ පවුල් රැසක් අදත් කොළොන්නාව අවට සෝ සුසුම් හෙළමින් සිටිනවා.

මීතොටමුල්ල කසල කන්ද දේශපාලඥයින්ට සහ නිලධාරීන්ට මඩිය තරකර ගැනීමේ නිධානයක් වූ ආකාරය 2018 මාර්තු මස නිකුත්කල විගණකාධිපති වාර්තාව ඇසුරෙන් අප ඊයේ (14) හෙළි කළා.

නමුත් එම වාර්තාව පෙන්වාදුන් තීන්දු නිගමන ක්‍රියාත්මක කිරීමට බලධාරීන් මෙතෙක් සාධනීය පියවරක් ගෙන නැහැ.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ගිනිගෙන දැවුණු ප්‍රංශයේ හදවත
Tuesday, 16 April 2019 - 10:41
ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන වසර 850 ක් පැරණි පැරිස් අගනුවර මධ්‍යයේ පිහිටි "නොට්රඩාම්" දෙව්... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,544 Views
23,395 Views
11,821 Views
12,930 Views
26 Views
71,009 Views
Top