%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%9A
Monday, 15 April 2019 - 21:02
විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම නිසා ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටේ
696

Views
බෙදා හැරීමේ විදුලි රැහැන් පද්ධතිවලට ගස් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වී තිබෙනවා.

විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ වර්ෂාවත් සමඟ ඇති වූ සුළං තත්ත්වය හේතුවෙන් මෙලෙස විදුලි රැහැන් මතට ගස් කඩා වැටී ඇති බවයි.

මේ හේතුවෙන් කොට්ටාව, හෝමාගම, පන්නිපිටිය, පාදුක්ක, හොරණ, අවිස්සාවේල්ල සහ මීපේ යන ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි වීම් සිදුවී තිබෙනවා. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,473 Views
56,035 Views
21,475 Views
28,587 Views
1,213 Views
105,738 Views
Top