%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%A2%E0%B7%93%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
Wednesday, 17 April 2019 - 15:11
සූරියවැව ප්‍රදේශයේ මාර්ගයක තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනේ
307

Views
හම්බන්තොට - සූරියවැව - නබඩගස්වැව ප්‍රදේශයේ මාර්ගයක තිබී ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ප්‍රදේශවාසියෙකුගෙන් ලද දුරකථන ඇමතුමකට අනුව, අද අලූයම මෙම අත්බෝම්බය සොයා ගත් බවයි.

අදාළ අත්බෝම්බය සම්බන්ධයෙන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව එය නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කරන බවයි පොලීසිය සඳහන් කළේ.  

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top