%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+-+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%9A+-+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
Wednesday, 17 April 2019 - 16:00
මධ්‍යම කඳුකරයට තද වැසි - හැටන් නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවේ - (ඡායාරූප)
518

Views
මධ්‍යම කඳුකරයේ ඇතැම් ප්‍රදේශවලට ඇදහැලුණු අධික වැසි හේතුවෙන් හැටන් නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.

එසේම, වැසි ජලය හේතුවෙන් ඇතැම් මාර්ගවල ගමනාගමනයට ද බාධා එල්ල වූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

එසේම, හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටසක් මල්ලිඅප්පු ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා මිනිත්තු 40 කට වැඩි කාලයක් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,824 Views
57,109 Views
21,858 Views
28,984 Views
8 Views
106,861 Views
Top