Hirunews Logo
%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
Wednesday, 17 April 2019 - 16:50
අද රාත්‍රියේත් පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි
242

Views
අද රාත්‍රී කාලයේදීත් මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ, උතුරුමැද සහ බස්නාහිර යන පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

වැසිත් සමඟ ප්‍රබල අකුණු අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසටයි එම දෙපාර්තමේනත්ුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

වැසිත් සමඟ පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර වේගයකින් තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව ද අවධානයෙන් සිටින ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.





Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ගිනිගෙන දැවුණු ප්‍රංශයේ හදවත
Tuesday, 16 April 2019 - 10:41
ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන වසර 850 ක් පැරණි පැරිස් අගනුවර මධ්‍යයේ පිහිටි "නොට්රඩාම්" දෙව්... Read More
News Image
News Image
Hiru News Programme Segments
1,699 Views
21,965 Views
11,533 Views
11,981 Views
335 Views
69,290 Views
Top