%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+-+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
Wednesday, 17 April 2019 - 17:02
මුන්නේෂ්වරම් - සොහොන් කාලි කෝවිලේ වාලම්පූරි සොරා ගනී
511

Views
මුන්නේෂ්වරම් - සොහොන්කාලි කෝවිලේතිබූ මිල කළ නොහැකි වටිනාකමක් ඇති බව කියන වාලම්පුරි දෙකක් අද සොරකම් කර තිබෙනවා.

දේවාලයේ හිමිකාරිනිය හලාවත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ වීදුරු පෙට්ටියක තැන්පත් කර තිබූ මෙම වාලම්පුරි දෙක අලූයම දෙකට පමණ රහසේ ඇතුළු වූ දෙදෙනෙකු සොරකම් කර ඇති බවයි.

එය CCTV දර්ශනවල සටහන්ව ඇති බව ද ඇය ප්‍රකාශ කර තිබෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,824 Views
57,109 Views
21,858 Views
28,984 Views
8 Views
106,861 Views
Top