Hirunews Logo
%E2%80%98%E2%80%98%E0%B6%B1%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%BB%E0%B6%A9%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E2%80%99%E2%80%99+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B6%A7+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Wednesday, 17 April 2019 - 18:25
‘‘නොට්රඩාම්’’ අරමුදලට ඩොලර් බිලියනයක්
479

Views
ගින්නෙන් විනාශ වූ ප්‍රංශයේ ඉපැරණි ‘‘නොට්රඩාම්’’ දෙව් මැදුරේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් පිහිටවූ අරමුදලට මේ වනවිටත් ඇමරිකානු ඩොලර් බිලියනයකට වැඩි මුදලක් එකතු වී තිබෙනවා.

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දෙව් මැදුරේ ප්‍රතිසංස්කරණ කටයුතු වසර 5 ක් තුළ අවසන් කිරීමට කටයුතු කරන බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ගිනිගෙන දැවුණු ප්‍රංශයේ හදවත
Tuesday, 16 April 2019 - 10:41
ප්‍රංශයේ ජාතික සංකේතයක් ලෙස සැලකෙන වසර 850 ක් පැරණි පැරිස් අගනුවර මධ්‍යයේ පිහිටි "නොට්රඩාම්" දෙව්... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,544 Views
23,395 Views
11,821 Views
12,930 Views
26 Views
71,009 Views
Top