%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%AD%E0%B7%92+3%E0%B6%9A%E0%B7%8A
Wednesday, 17 April 2019 - 19:57
ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුවේ චෝදනාවලට පිළිතුරු ලබාදීම සඳහා සති 3ක්
368

Views
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයේදී පැවරූ නඩුවේ චෝදනාවලට පිළිතුරු ලබාදීම සඳහා සති 3ක කාලයක් ලබා දී ඇති බව අදාල නඩුව ගොනු කළ යුක්තිය සහ වගවීම සඳහා මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය නිවේදනය කළේ අදාල නඩුව දැනටමත් විවෘත කර ඇති බවයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,824 Views
57,109 Views
21,858 Views
28,984 Views
8 Views
106,861 Views
Top