ජීවිත 13ක් එකතැන බිළිගත් දේවස්ථානයේ බිත්තිය

Friday, 19 April 2019 - 16:14

%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+13%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
දකුණු අප්‍රිකාවේ දේවස්ථානයක බිත්තියක් කඩාවැටීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වා-සුලූ නතාල් ප්‍රදේශයේ පෙන්තකොස්ත දේවස්ථානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories