Hirunews Logo
%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B6%AD%E0%B6%B8+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Sunday, 21 April 2019 - 19:40
චීන හමුදා සැමරුම් උත්සවයේදී නවීනතම යුද නෞකා ප්‍රදර්ශනයක්
1,802

Views
චීන නාවික හමුදාවට වසර 70ක් පිරීම නිමිත්තෙන් ඉදිරි සතියේ පැවැත්වෙන සැමරුම් උත්සවයේදී එරට නවීනතම යුද නෞකා ප්‍රදර්ශනය කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළා.

ජනාධිපති ෂී - ජින්පින්ගේ චීන මහජන විමුක්ති හමුදාව නවීකරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ ඉදිකෙරුණු ගුවන් යානා හාරක නෞකා සහ න්‍යෂ්ටික සබ්මැරීන ද මෙලෙස ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

චීන නාවික හමුදාවේ සැමරුම් උත්සවය සඳහා රුසියාව, ඉන්දියාව, තායිලන්තය ඇතුළු රටවල් රැසක්ම එක්වනු ඇති.

 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අවසන් වූ සිරිපා සමය - (ඡායාරූප)
Sunday, 19 May 2019 - 17:52
2018 - 2019 ශ්‍රී පාද වන්දනා වාරය ඊයේ (18) දිනට යෙදුණු වෙසක් පොහොය දිනයෙන් නිමාවට පත්වුණා.ඒ අනුව උඩ මලුවේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
672 Views
34,499 Views
14,730 Views
19,627 Views
52 Views
84,174 Views
Top