චීන හමුදා සැමරුම් උත්සවයේදී නවීනතම යුද නෞකා ප්‍රදර්ශනයක්

Sunday, 21 April 2019 - 19:40

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B6%AD%E0%B6%B8+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
චීන නාවික හමුදාවට වසර 70ක් පිරීම නිමිත්තෙන් ඉදිරි සතියේ පැවැත්වෙන සැමරුම් උත්සවයේදී එරට නවීනතම යුද නෞකා ප්‍රදර්ශනය කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළා.

ජනාධිපති ෂී - ජින්පින්ගේ චීන මහජන විමුක්ති හමුදාව නවීකරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ ඉදිකෙරුණු ගුවන් යානා හාරක නෞකා සහ න්‍යෂ්ටික සබ්මැරීන ද මෙලෙස ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

චීන නාවික හමුදාවේ සැමරුම් උත්සවය සඳහා රුසියාව, ඉන්දියාව, තායිලන්තය ඇතුළු රටවල් රැසක්ම එක්වනු ඇති.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories