Hirunews Logo
%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B7%80%E0%B7%83+%E0%B6%B8%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%85%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Monday, 22 April 2019 - 13:05
පානීය ජලය සඳහා වස මිශ්‍ර කර ඇති බවට පළවන වාර්තා අසත්‍යයි
32,194

Views
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පානීය නල ජලයට වස මිශ්‍ර කර ඇති බවට පැතිරෙන කටකතාව සම්පූර්ණයෙන් අසත්‍ය පුවතක් බව පොලීසිය පවසනවා.

එවැනි සිදුවීමක් දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් වාර්තා වී නැති බවයි පොලිසිය තහවුරු කළේ.

මෙවැනි අසත්‍ය කටකතාවලට නොරැවටෙන ලෙස ද පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අවසන් වූ සිරිපා සමය - (ඡායාරූප)
Sunday, 19 May 2019 - 17:52
2018 - 2019 ශ්‍රී පාද වන්දනා වාරය ඊයේ (18) දිනට යෙදුණු වෙසක් පොහොය දිනයෙන් නිමාවට පත්වුණා.ඒ අනුව උඩ මලුවේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
672 Views
34,499 Views
14,730 Views
19,627 Views
52 Views
84,174 Views
Top