%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Tuesday, 23 April 2019 - 7:53
පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක්
2,423

Views
පිලිපීනයේ ලූසෝන් දිවයිනට ඔබ්බෙන් අද අලූයම ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

රික්ටර් පරිමාණයේ 6.1ක ප්‍රබලතාවකින් යුත් එම භූ කම්පනය මගින් එහි ගුවන් තොටුපළකට ද හානි සිදුවී ඇති අතර, ජීවිත හානි 8ක් ද වාර්තා වුණා.

ගොඩනැගිලි සුන්බුන් අතර, සිර වූ පුද්ගලයන් ඉවත් කර ගැනීම තවදුරටත් සිදුවන බව සදහන්.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
3,161 Views
56,579 Views
21,687 Views
28,777 Views
1,320 Views
106,305 Views
Top