%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
Tuesday, 23 April 2019 - 10:03
ඉන්දීය මහ මැතිවරණයේ තුන්වන අදියර ඇරඹේ
2,060

Views
ඉන්දීය මහ මැතිවරණයේ වැඩිම පිරිසක් සහභාගි වන විශාලතම අදියර අද ආරම්භ වූ අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද, අද ඔහුගේ ඡන්දය ප්‍රකාශ කළා.

ආසන 543 කින් යුත් ඉන්දීය මහ මැතිවරණයේ ආසන 117 ක් සදහා මෙම ඡන්ද විමසීම පැවැත්වෙන අතර, කෝටි 18 ක් ඡුන්දදායකයන් අද ඡන්දය ප්‍රකාශ කිරීම සදහා සුදුසුකම් ලබා සිටිනවා.

ගාන්ධි - මෝදි සටන සිදුවන උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත 13 ක සහ විශේෂිත ප්‍රදේශ දෙකක අද ඡන්ද විමසීම පැවැත්වෙනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
3,161 Views
56,579 Views
21,687 Views
28,777 Views
1,320 Views
106,305 Views
Top