%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
Wednesday, 24 April 2019 - 7:35
පිලිපීන භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
5,525

Views
පිලිපීනයේ ලූසෝන් සහ සාමාර් දිවයින් ආසන්නයේ සිදුවූ භූකම්පනවලින් මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ භූ කම්පනයෙන් තවත් 80 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

පෙරේදා ලූසෝන් දිවයින ආසන්නයේ රික්ටර්මාපකයේ 6.1 ක භූ කම්පනයක් සහ ඊට පසුදින සාමාර් දිවයිනේ රික්ටර් මාපකයේ 6.3 ක භූ කම්පනයක් සිදුවුණා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
3,161 Views
56,579 Views
21,687 Views
28,777 Views
1,320 Views
106,305 Views
Top