%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
Wednesday, 24 April 2019 - 8:21
උතුරු කොරියානු නායකයා රුසියාව බලා පිටත්ව යයි
3,225

Views
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා උතුරු කොරියානු නායක කිම් ජොං අන් මේ වනවිට එරට බලා ගමන් ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඔහු රුසියාව බලා පිටත්ව යන්නේ විශේෂ දුම්රියකින් බවයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර සාකච්ඡා සිදුවන්නේ ප්‍රථම වතාවටයි.

න්‍යෂ්ටික අවි භාවිතය සම්බන්ධයෙන් දෙරටේ නායකයින් අතර සාකච්ඡා සිදු කෙරෙනු ඇති.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,634 Views
56,158 Views
21,518 Views
28,631 Views
1,231 Views
105,882 Views
Top