Hirunews Logo
%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD+%E0%B6%B4%E0%B7%9C%E0%B7%80%E0%B6%BA%E0%B7%92
Wednesday, 24 April 2019 - 11:29
ට්‍රම්ප් සමාජජාලවලට අත පොවයි
10,689

Views
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ට්විටර් සමාජ ජාල වෙබ් අඩවියේ නිර්මාතෘ ජැක් ඩොසී සමඟ විශේෂ සාකච්ඡාවක් ධවල මන්දිරයේදී පවත්වා තිබෙනවා.

ඇමරිකානු ජනාධිපතිවරයාට එරෙහිව සමාජජාල වෙබ් අඩවි තුළ ද්වේශ සහගත සහ අසත්‍ය තොරතුරු පළ වීම වැළැක්වීම එම සාකච්ඡාවල අරමුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර මෙම කටයුතු සිදුකිරීමටයි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අවසන් වූ සිරිපා සමය - (ඡායාරූප)
Sunday, 19 May 2019 - 17:52
2018 - 2019 ශ්‍රී පාද වන්දනා වාරය ඊයේ (18) දිනට යෙදුණු වෙසක් පොහොය දිනයෙන් නිමාවට පත්වුණා.ඒ අනුව උඩ මලුවේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
672 Views
34,499 Views
14,730 Views
19,627 Views
52 Views
84,174 Views
Top