Hirunews Logo
%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
Wednesday, 24 April 2019 - 11:34
සමාජජාල ඔස්සේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම වැළැක්වීමට නවසීලන්ත සහ ප්‍රංශ නායකයින්ගේ අවධානය
5,078

Views
නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඞ්න් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

ඒ, සමාජජාල වෙබ් අඩවි ඔස්සේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා කෙරෙන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්.

පසුගියදා නවසිලන්තයේ ක්‍රයිස්චර්ච්හි දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල වුණේ ෆේස්බුක් සමාජජාල වෙබ් අඩවිය ඔස්සේ ඒ සම්බන්ධයෙන් සජීවි විකාශයක් ද සිදුකරමින්.

ඒ පිළිබඳව අවධානය යොමුකරමිනුයි මෙලෙස දෙරටේ නායකයින් අතර සාකච්ඡා ලබන මස 15 වනදා පැවැත්වීමට නියමිතව ඇත්තේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අවසන් වූ සිරිපා සමය - (ඡායාරූප)
Sunday, 19 May 2019 - 17:52
2018 - 2019 ශ්‍රී පාද වන්දනා වාරය ඊයේ (18) දිනට යෙදුණු වෙසක් පොහොය දිනයෙන් නිමාවට පත්වුණා.ඒ අනුව උඩ මලුවේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
672 Views
34,499 Views
14,730 Views
19,627 Views
52 Views
84,174 Views
Top