%E0%B7%82%E0%B7%90%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+-+%E0%B6%BD%E0%B7%8F+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%86%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA++CCTV+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Wednesday, 24 April 2019 - 19:30
ෂැංග්‍රි - ලා හෝටලයේ පිපිරුම සිදුවන ආකාරය CCTV කැමරාවේ සටහන් වෙයි
188,938

Views
කොළඹ ෂැංග්‍රි - ලා හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට අදාළ ආරක්ෂක කැමරා දර්ශන පෙළක් අප වෙත ලැබී තිබෙනවා.

ඔහු තමන් නවාතැන් ගන්නා 13 වන මහලේ පිහිටි කාමරයට විදුලි සෝපානය ඔස්සේ ගමන් කරන ආකාරය ද ආරක්ෂක කැමරාවල සටහන්ව තිබුණා.

මේ, බෝම්බකරු ප්‍රහාරය එල්ල කළ දින පෙරවරුවේ අවන්හලට පැමිණි ආකාරය සහ ආහාර බෙදාගන්නා පෝලිමට එකතු වන ඔහු එහිදී සිය බෝම්බය පුපුරුවා ගත්තා ආකාරයයි.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top