%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
Wednesday, 24 April 2019 - 20:22
මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ රුවකට සමාන වූ පුද්ගලයා මාධ්‍යයට කතා කරයි
86,615

Views
කටුවපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට සැකකරු පැමිණෙන අයුරු දැක්වෙන ආරක්ෂක කැමරා දර්ශන පසුගියදා මාධ්‍යයට නිකුත් වුණා.

එහිදී අදාළ බෝම්බකරු බවට සැක කරමින් බෝම්බකරුගේ රුවට සමාන රුවක් සහිත පුද්ගලයෙක් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දර්ශන ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. 

කෙසේ නමුත් මොහොම්ඩ් තාහා මොහොමඩ් ෆර්සාන් නැමැති අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වූ පුද්ගලයා අද හිරු ප්‍රවෘත්ති වෙත මෙලෙස අදහස් පළ කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top