%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A2%E0%B7%9C%E0%B6%82+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
Thursday, 25 April 2019 - 12:49
පුටින් සහ කිම් ජොං අන් පළමුවරට හමුවේ
1,578

Views
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර සාකච්ඡා මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ, රුසියාවේ ව්ලැදිවොස්ටෝක් නුවරදියි. උතුරු කොරියානු නායකයා මෙම සාකච්ඡාවට සහභාගිවීම සඳහා ඊයේ රුසියාවට ළඟාවුණේ විශේෂ දුම්රියකින්. එහිදී රුසියානු බලධාරීන් විසින් සිය සම්ප්‍රදායට අනුව උතුරු  කොරියානු නායකයා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා.

දෙරටේ රාජ්‍ය නායකය් අතර හමුවේදි ප්‍රධාන වශයෙන් අවධානයට යොමුවීමට නියමිතව ඇත්තේ කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳවයි.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top