ඩුබායි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ රංගන ශිල්පී රයන් වැන්රූයන් ලබන මස 2 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරු මාතර වැඩබලන මහේස්ත්‍රාත් හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
පාතාල නායක මාකදුරේ මදූෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිටි මොහු පිටුවහල් කිරීමෙන් පසු පසුගිය 04 වනදා දිවයිනට පැමිණියා.

Follow US
Most Viewed Stories