%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A
Wednesday, 15 May 2019 - 7:44
බ්‍රිතාන්‍ය අගමැතිනියගෙන්, බ්‍රෙක්සිටි ගිවිසුමෙන් ක්‍රියාත්මක කිරීමට නව කෙටුම්පතක්
801

Views
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රික්සිට් ගිවිසුම ක්‍රියාත්මක කිරීම සඳහා එරට පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට අගමැතිනී තෙරේසා මේ, සූදානම් වනවා.

එළඹෙන ජුනි මාසයේ මුල් සතියේදී මෙම කෙටුම්පත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ වන විට ඒ පිළිබදව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රික්සිට් ගිවිසුම අවස්ථා 3කදී එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද එය සම්මත කර ගැනීමට අගමැතිනී තෙරේසා මේ ට හැකි වූයේ නැහැ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
Hiru News Programme Segments
2,991 Views
56,447 Views
21,626 Views
28,738 Views
1,297 Views
106,172 Views
Top