%E0%B6%BB%E0%B7%9C%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+69+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
Wednesday, 15 May 2019 - 8:11
රොහින්ග්‍යා සරණාගයින් 69 දෙනෙකු බංග්ලාදේශ මුහුදු සීමාවේදී අත්අඩංගුවට
837

Views
නීතිවිරෝධී ලෙස මලයාසියාවට යාමට උත්සාහ කළ රොහින්ග්‍යා සරණාගතයින් 69 දෙනෙකු බංග්ලාදේශ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් යාත්‍රාවකින් මලයාසියාවට යමින් සිටියදීයි බංග්ලාදේශ මුහුදු සීමාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොවුන් වැඩි වශයෙන් තායිලන්තය, මලයාසියාව සහ ඉන්දුනීසියාව යන රටවලට සරණාගතයින් ලෙස පැමිණෙනවා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top