%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB
Wednesday, 15 May 2019 - 9:01
මලයාසියාවේ සියළු මන්ත්‍රීවරුන්ගේ වත්කම් හෙළි කිරීමට පියවර
1,161

Views
මලයාසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඞ් එරට සියළු මන්ත්‍රීවරුන්ගේ වත්කම් හෙළි කළ යුතු බවට ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඔහුට එරෙහිව එල්ල වී තිබෙන දූෂණ චෝදනා හේතුවෙන් මෙලෙස පාර්ලිමේන්තුවේ සියළුම මන්ත්‍රීවරුන්ට වත්කම් හෙළි කරන ලෙස දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එරට විපක්ෂය ආණ්ඩුවට එරෙහිව දූෂණ චෝදනා එල්ල කරනු ලබනවා.

අගමැතිවරයා විසින් මන්ත්‍රීවරුන්ගේ වත්කම් අනෙකුත් පුද්ගලයින්ට දැන ගැනීම සඳහා විශේෂ වෙබ් අඩවියක් ද විවෘත කර ඇති බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කළේ.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top