%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB+%E0%B6%86%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1+%E0%B6%87%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
Wednesday, 15 May 2019 - 17:05
මුහුණ ආවරණය වන ඇඳුම් සහ පැළඳුම් වැළැක්වීමේ ගැසට් නිවේදනය නිකුත් වෙයි
47,143

Views
සම්පූර්ණයෙන් මුහුණ සඟවාලන ඇඟළුම් හෝ වෙනත් ද්‍රව්‍යයක් හැඳීම හෝ පැළඳීම වැළැක්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ කිසියම් තැනැත්තෙකු ප්‍රසිද්ධ ස්ථානයකදී ඔහුගේ හඳුනාගැනීමට යම් අයුරකින් බාධාවක් විය හැකි සම්පූර්ණ මුහුණ සඟවාලන ඇඟළුමක්, ඇඳුමක් හෝ වෙනත් ද්‍රව්‍යයක් නොඇඳිය සහ නොපැළඳිය යුතු බවයි.  

මෙහිදී සම්පූර්ණ මුහුණ යන්න නළල මුදුනේ සිට නිකටේ අග දක්වා සහ දෙකන් අතර ප්‍රදේශය සඳහන් කර තිබෙනවා. 



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top