%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB
Wednesday, 15 May 2019 - 19:00
රජය අපහසුතාවට පත් කිරීමේ සූදානමක් - ඇමති මද්දුමබණ්ඩාර
1,393

Views
පසුගියදා රට තුළ ඇති වූ සිදුවීම් පටු දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින්, රජය අපහසුතාවයට පත් කිරීමට සංවිධානාත්මකව පිරිසක් සිදුකර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

අරලියගහ මන්දිරයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මේ බව කියා සිටියා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top