Hirunews Logo
%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93%2C+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
Thursday, 16 May 2019 - 12:59
ජපානයේදී, දකුණු කොරියානු ජනපති හමුවීමට ට්‍රම්ප් සූදානම්
357

Views
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ. ඉන් හමුවීමට තීරණය කර තිබෙනවා.

ඒ, ලබන ජූනි මාසයේ ජපානයේ පැවැත්වෙන ජී විස්ස සමුළුවට සමඟාමීවයි.

ඇමරිකාව සහ උතුරු කොරියාව අතර පවතින න්‍යෂ්ටික අර්බුදය විසඳීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබුවේ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්.

ඒ අනුව දෙරට අතර සාකච්ඡාවල ප්‍රගතිය පිලිබඳව මෙම සාකච්ජාවේදී ජනාධිපතිවරුන් දෙපල අතර කරුණු හුවමාරු කර ගනු ඇති.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
අවසන් වූ සිරිපා සමය - (ඡායාරූප)
Sunday, 19 May 2019 - 17:52
2018 - 2019 ශ්‍රී පාද වන්දනා වාරය ඊයේ (18) දිනට යෙදුණු වෙසක් පොහොය දිනයෙන් නිමාවට පත්වුණා.ඒ අනුව උඩ මලුවේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
258 Views
34,154 Views
14,614 Views
19,467 Views
1,962 Views
83,768 Views
Top