%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Thursday, 16 May 2019 - 13:12
පාකිස්ථානයට නව ප්‍රාන්තයක්
1,420

Views
පාකිස්ථානය තුළ නව දකුණු පන්ජාබය නමින් අලූත් ප්‍රාන්තයක් එක් කිරීමට සැළසුම් කර තිබෙනවා.

එරට දෙවන විශාලතම ප්‍රාන්තය වන පන්ජාබ් හි කොටසක් මෙලෙස නව ප්‍රාන්තයක් ලෙස වෙන් කිරීමට සූදානම් වන බවයි එරට විදේශ අමාත්‍ය ෂාහ් මොහොමඞ් කුරේෂි ප්‍රකාශ කළේ.

වැඩිම ජනගහණයක් ජීවත්වන පන්ජාබය මැතිවරණවලදී වැදගත් ප්‍රාන්තයක් ලෙසයි සැළකෙන්නේ.

නව දකුණු පන්ජාබය මුල්තාන්, බහවල්පූර් සහ ඩෙරා ගාසි යන දිස්ත්‍රික්කවලින් සමන්විත බව පාකිස්ථාන විදේශ අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළා.

Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top