%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
Thursday, 16 May 2019 - 17:43
පුල්වාමා ප්‍රදේශයේ ගැටුමකින් තුන්දෙනෙකු මරුට
1,413

Views
ජම්මු කාශ්මීරයේ - පුල්වාමා ප්‍රදේශයේ ඇති වූ ගැටුමකින් ත්‍රස්තවාදීන් දෙදෙනෙකු සහ හමුදා සෙබලෙකු මියගොස් තිබෙනවා.

හමුදා කණ්ඩායමක් අද අලූයම එම ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුරදී ඔවුන් ඉලක්ක කර ගනිමින් මෙලෙස වෙඩි ප්‍රහාර එල්ල වී තිබුණා.

ගැටුමෙන් සිවිල් වැසියන් කිහිපදෙනෙකුට ද තුවාල සිදුවී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

40 දෙනෙකුට අධික පිරිසක් ජිවිතක්ෂයට පත් කරමින් පසුගියදා හමුදා බස් රථයක් ඉලක්ක කර ගෙන කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල වූයේ ද මෙම ප්‍රදේශයටයි. 
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
Hiru News Programme Segments
2,312 Views
55,887 Views
21,456 Views
28,548 Views
1,194 Views
105,605 Views
Top