චීනයට ආරක්ෂක රහස් ලබා දුන් හිටපු සි.අයි.ඒ. නිලධාරියෙකුට වසර 20 ක සිරදඬුවම්

Saturday, 18 May 2019 - 15:21

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B7%92.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%92.+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+20+%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A
ඇමරිකාවේ ආරක්ෂක රහස් චීනයට ලබාදීමේ චෝදනාවට වරදකරු වූ හිටපු සී.අයි.ඒ. නිලධාරියෙකුට වසර 20 ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

කෙවින් පැට්‍රික් නම් 62 හැවිරිදි පුද්ගලයෙකුටයි මෙලෙස සිරදඬුවම් ලබාදී ඇත්තේ. ඔහු ඇමරිකානු මධ්‍යම බුද්ධි ඒකකයේ අංශ කිහිපයක කටයුතු කර ඇති අතර, එහි රහස්‍ය නඩු නිලධාරි ලෙස ද ඔහු කටයුතු කර තිබෙනවා.

ඇමරිකාවේ ජාතික ආරක්ෂක තොරතුරු චීනය වෙත ලබාදුන් බවට සනාථ කෙරෙන සාක්ෂි රැසක් කෙවින් පැට්‍රික් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ නිවසේ තිබී එෆ්.බී.අයි. නිලධාරින් භාරයට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories