Hirunews Logo
%E0%B7%84%E0%B6%B6%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%96%E0%B7%80%E0%B7%9A+%E0%B6%BD%E0%B7%93+%E0%B6%B6%E0%B6%A9%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
Sunday, 19 May 2019 - 9:12
හබරාදූවේ ලී බඩු අලූත්වැඩියා කරන ස්ථානයක ගින්නක්
13,211

Views
හබරාදූව - ගිනිගල මාර්ගයේ පිහිටි ලී බඩු අලූත්වැඩියා කරන ස්ථානයක අද අලූයම ගින්නක් හටගෙන තිබෙනවා.

පොලීසිය සහ ගාල්ල ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්, ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව එම ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා ඇති බව සඳහන්.

ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර, ගින්න ඇතිවීමට හේතුවද මෙතෙක් අනාවරණ වී නැහැ.

සිදුව ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, සිද්ධීය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
News Image
News Image
Hiru News Programme Segments
300 Views
39,315 Views
16,325 Views
21,703 Views
272 Views
89,134 Views
Top