%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96++%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
Sunday, 19 May 2019 - 11:33
ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කාර්යාලය ඇතුලූ වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාරයක්
22,122

Views
ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කාර්යාලය මෙන්ම .lk සහ .com යන වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කළා.

අදාළ වෙබ් අඩවිවල පිවිසුම් පිටුව විකෘති කිරීමක් සිදුකර ඇති බව සඳහන්.

මෙලෙස අනවසර පිවිසුමට ගොදුරුවී ඇති ආයතන අතර, පෞද්ගලික ආයතන, රජරට විශ්වවිද්‍යාලය සහ තේ පර්යේෂණායතනයද ඇතුළත්.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිළි කරමින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල කියා සිටියේ එම ගැටළුව යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වනවිටත් පියවර ගෙන ඇති බවයි.



Make a Comment
Make a Comment

DOWNLOAD HIRUNEWS APP ON ANDROID & APPLE
ජාත්‍යන්තරයට ගිය පලාලි ගුවන් තොටුපල
Friday, 18 October 2019 - 14:22
ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල වන යාපනය ගුවන්තොටුපල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ... Read More
News Image
News Image
Hiru News Programme Segments
3,666 Views
56,962 Views
21,812 Views
28,927 Views
1,424 Views
106,723 Views
Top