ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කාර්යාලය ඇතුලූ වෙබ් අඩවි රැසකට සයිබර් ප්‍රහාරයක්

Sunday, 19 May 2019 - 11:33

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96++%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කාර්යාලය මෙන්ම .lk සහ .com යන වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කළා.

අදාළ වෙබ් අඩවිවල පිවිසුම් පිටුව විකෘති කිරීමක් සිදුකර ඇති බව සඳහන්.

මෙලෙස අනවසර පිවිසුමට ගොදුරුවී ඇති ආයතන අතර, පෞද්ගලික ආයතන, රජරට විශ්වවිද්‍යාලය සහ තේ පර්යේෂණායතනයද ඇතුළත්.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිළි කරමින් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල කියා සිටියේ එම ගැටළුව යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වනවිටත් පියවර ගෙන ඇති බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories